FREE | minecraft multiplayer බා ගමු
සල්ලි නොදී minecraft multiplayer බා ගමු
(සැ.යු.:"Link"වචනය මත click කිරීම මගින් අදාල link එක ලබා ගත හැක )
steps:-
Register TLauncher
Downlod TLauncher
Download JAVA
.TLauncher එකට රෙජිස්ටර් වෙමු
මේ Link එකට යන්න/නැත්නම් "Register TLauncher" කියල Google search කරන්න.
ඊට පස්සෙ පල්ලෙහා දාල තියෙන විදිහට..........
- LOGIN
- PASSWORD
- PASSWORD CONFIRM මේ ටික ෆිල් කර ගන්න
මතක් කරලා "I'm not robot " , "I accept" දෙකටම tic mark දාන්න
රෙජිස්ටර් වෙලා ඉවර උනාට පස්සෙ කලින් LINK එකෙන්ම TLauncher බා ගන්න
ඊට පස්සෙ install කරන්න
Tlauncher open කරාට පස්සෙ auto "java" download උනේ නැත්තම් මෙන්න java download කර ගන්න
LINK එක
ඊට පස්සෙ Tlauncher එකට sign in වෙන්න
ඔයා හරියට sign-in උනාම ඔයාගෙ account name එක මෙතන වැටෙනවා
![]() |
| මේ වගේ |
ඊට පස්සෙ ඔයාට ඔනෙ version එක select කරලා බා ගන්න (enter the game දෙන්න)
multiplayer තෝරල saver එකක් add කර ගන්න
game එකේ graphics වැඩි කරගන්න shared pack එකක් දා ගන්න
ප්‍රස්න තියෙනවනම් අනිව අහපන්, INBOX හරි කමක් නෑ




Post a Comment