30GB Mad Max Game එක 3.7GB බාගමු
මුලින්ම කියන්න ඔනේ මේක ගේම් ගැන විස්තර කරන පෝස්ට් එකක් නෙමේ එකට මම වෙනම Episode එකක් ගේන්නම් ඒකට,
මේ ඔයාලට ගැලපෙන සුපිරි ගේම් එකක් download කර ගන්න විදිහ කියලා දෙන්නයි හදන්නෙ
අද download කරන්න යන ගේම් එකේ නම තමා MAD MAX
ගොඩක් අය නම් මේ ගේම් එක ගහල ඇති,මේ පෝස්ට් එක දැම්මේ ගහලා නැති අයට..
සරලවම කිව්වොත් මේක OpenWorld ගේම් එකක්
මෙක ගොඩක් අය සෙට් වෙන්නෙ නෑ කිව්වත් මේකත් සුපිරි ගේමක්,ගොඩක් අයට මෙක එපා වෙන්නෙ මේ ගේම් එකේ තියෙන කාන්තාර මැප් එක නිසා වෙන්න ඇති.නමුත් මෙකේ මිශන්වල සහ ගේම් එක අතුලෙ කරන්න පුලුවන් අමුතුම දේවල් ගොඩක් තියෙනවා.මම වැඩිය ගේම් එක ගැන විස්තර කරන්න යන්නෙ නෑ..ඔයාලට ඔනෙම නම් YOUTUBE ගිහින් බලන්න Game එකේ විස්තර
මම පලෙහායින් Link ,SS දාල තියන්නම්
game එක download කරන්න කලින් අපිට UTorrent ඕනෙ !
ඔතනින් බාගන්න
ගේම් එකේ ටොරන්ට් එක බා ගන්න යන්නෙ 3.7GB ඒ උනාට Extract කරලා unpack උනාට පස්සෙ ගේම් එක 30GB වෙනවා (repak site එකෙන් බාන එකේ වාසිය ඒකයි/බාන ගමන් ඉද්දි කරන්ට් ගියත් පස්නයක් නෑ )
පස්න මොකුත් තීනවානම් පල්ලෙහායින් comment කරාම්
Thank You Fen..
SL BaDi
Post a Comment